ඕහිය සිට හෝටන් තැන්නට කිලෝ මීටර 9 ක් 10 ක් විතර යන්න තියනවා. වාහනයකින් හෝටන් තැන්නට යන කෙනෙකුට නම් ඒක එච්චර දෙයක් නැති උනාට පයින් යන කෙනෙකුට නම් ටිකක් විතර අමාරු දෙයක් වෙනවා. අතීතයේ ඉදලම ගොඩක් දෙනා හෝටන් තැන්න තරණය සදහා භාවිතා කරන හොර පාරක් එහෙමත් නැත්තම් කෙටි මාර්ගයක් තියනවා. මේ පාර දිගේ හෝටන් තැන්නට යන්න ගතවෙන්නෙ ඉතා කෙටි කාලයක්. ඒ වගේම කිලෝ මීටර 6 ක් 7 ක් විතර ඉතිරි වෙනවා.

Horton Plains
මේ ගමන ආරම්භ වෙන්නෙ ඕහිය දුම්රිය පොල සිට පටිටිපොල දෙසට ගියාම තියන බිංගෙය ලගින්. එතනින් උඩට යන්න ඕනි. හැබැයි මේ පාරේ යන එක අද වෙනවිට වනජීවී එකෙන් තහනම් කරලා තියනවා. අපේ ටීම් එකේ ඉන්න පිරිසක් ලගදි මේ පාරෙන් හෝටන් ගියා…….
බලන්ඩකො පොටෝ ටික….
විස්තර ලගදිම සයිට් එකේ දානවා….

Ohiya to Horton Plains Sri Lanka

Maha Rath Mal
dear muchan
lets go there.look beautiful ples.
bi
samith