ඕහිය සිට හෝටන් තැන්නට කිලෝ මීටර 9 ක් 10 ක් විතර යන්න තියනවා. වාහනයකින් හෝටන් තැන්නට යන කෙනෙකුට නම් ඒක එච්චර දෙයක් නැති උනාට පයින් යන කෙනෙකුට නම් ටිකක් විතර අමාරු දෙයක් වෙනවා. අතීතයේ ඉදලම ගොඩක් දෙනා හෝටන් තැන්න තරණය සදහා භාවිතා කරන හොර පාරක් එහෙමත් නැත්තම් කෙටි මාර්ගයක් තියනවා. මේ පාර දිගේ හෝටන් තැන්නට යන්න ගතවෙන්නෙ ඉතා කෙටි කාලයක්. ඒ වගේම කිලෝ මීටර 6 ක් 7 ක් විතර ඉතිරි වෙනවා.
Continue reading »
Mar
26
2011
Mar
03
2011
පොඩි මැනිකේ – Train Tour to Badulla from Kandy
සැරිසර දුම්රිය චාරිකාවට ඔබත් එක්වන්න. මහනුවර දුම්රිය ස්ථානයෙන් ඇරඹෙන සැරිසර දුම්රිය චාරිකාව සියලුම දුම්රිය ස්ථානයන් පසුකරමින් බදුල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කරනු ඇත. මෙම දුම්රිය බදුල්ල දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයක් පිළිබදවම රසවත් මෙන්ම හරබර තොරතුරැ රැසක් ඔබ වෙත ඉදිරිපත් කරනු ඇත. බදුල්ල දක්වා ගමන් කිරීමේදී දක්නට ලැබෙන සුන්දර ස්ථාන මනරම් දියඇලි මෙන්ම ඒ ඒ ස්ථානයන් පිළිබද සංචාරක තොරතුරු නැරඹිය හැකි වෙනත් ස්ථාන පිළිබද ඉතා වටිනා තොරතුරු මෙමගින් ලබා දෙනු ඇත.

Badulla Railway Station of Sri Lanka
සියලු විස්තර ගන්න, මෙතනින් මුලු ලිපියම කියවන්න.
Continue reading »