ඕහිය සිට හෝටන් තැන්නට කිලෝ මීටර 9 ක් 10 ක් විතර යන්න තියනවා. වාහනයකින් හෝටන් තැන්නට යන කෙනෙකුට නම් ඒක එච්චර දෙයක් නැති උනාට පයින් යන කෙනෙකුට නම් ටිකක් විතර අමාරු දෙයක් වෙනවා. අතීතයේ ඉදලම ගොඩක් දෙනා හෝටන් තැන්න තරණය සදහා භාවිතා කරන හොර පාරක් එහෙමත් නැත්තම් කෙටි මාර්ගයක් තියනවා. මේ පාර දිගේ හෝටන් තැන්නට යන්න ගතවෙන්නෙ ඉතා කෙටි කාලයක්. ඒ වගේම කිලෝ මීටර 6 ක් 7 ක් විතර ඉතිරි වෙනවා.
Continue reading »
Mar 262011
